ශ්‍රී ලංකාව පළමු T10 තරගාවලියට පිඹුරුපත් අඳියි

ශ්‍රී ලංකාව තුළ පළමු වරට T10 තරගාවලියක් පැවැත්වීමට සැලසුම් සකස් වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කළේ එම තරගාවලිය දෙසැම්බර් මස අග භාගයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වනදා කොළඹ දී සිදු කිරීමට නියමිත බව ඊයේ (29) දින නිවේදනය කෙරුණා.

දෙස් විදෙස් සුපිරි ක්‍රිකට් තරු රැසක් එක්වන මෙම තරගාවලිය දෙසැම්බර් මස 12 වනදා සිට 22 වනදා දක්වා කණ්ඩායම් 06ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින්ට නොවැම්බර් මස පළමු වනදා සිට ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.

මෙම තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සහ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අතරමැද ඊට බාධාවක් නොවන අයුරින් පැවැත්වෙනු ඇති.

මෙම තරගාවලිය දෙසැම්බර් 12-22 අතර කාලයේ දී පැවැත්වීමටයි සූදානම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට විරුද්ධව අත්සන් ලක්ෂයක්..ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම්..දැන් එක දවසක ග#න තෙල් කළින් ගැ#වේ දවස් තුනකට
03:21
Video thumbnail
විශේෂ නිවාඩු දින දවසේ ගාල්ලේ නවතම තත්ත්වය මෙන්න - සමහර ආයතන පාළුවට ගිහිල්ලා
01:33
Video thumbnail
බණ්ඩාරගම වෙල්යායක හදිසියේම ඇතිවූ ගින්න - ළඟටවත් යන්න බෑ - අක්කර ගාණක් අළුවෙලා
01:05
Video thumbnail
ජනාධිපතිවරයා සහභාගී වන විශේෂ මාධ්‍ය හමුව 🔴 LIVE
21:31
Video thumbnail
ගෝඨාභය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..හමුදා බුද්ධි අංශ අන්තවාදි කල්ලි එක්ක සබඳතා තිබිලා..
03:30