ශ්‍රේණිගත කිරීම් හි එක් ස්ථානයක් උඩට අඩිය තිබ්බ ශ්‍රී ලංකාව(ඡායාරූප)

ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත් ව සිටිනවා.

ඒ පසුගියදා නිමාවට පත් වූ ඉන්දීය – ශ්‍රී ලංකා තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගනිමින් ලැබූ ඓතිහාසික ජයත් සමගින්.

එම එක්දින තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව දැරූ අතර එහි පළමු තරගය සම වීම හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කෙරුණා.

ICC මගින් නිකුත් ක‍ර ඇති නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 07 වැනි ස්ථානයේ සිට 06 වැනි ස්ථානය දක්වා එකක් උඩට පැමිණ තිබෙනවා.

මෙම ලැයිස්තුවේ තවමත් පළමු තැන පසුවන්නේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමයි.

දෙවැනි ස්ථානය ඔස්ට්‍රෙලියාවටත් තෙවැනි තැන දකුණු අප්‍රිකාවටත් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
11
+1
2
+1
0
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45
Video thumbnail
විදේශිකයන් රැගත් වෑන් එකක් ග්‍රෙගරි වැව අසළ සිදුවූ බිහිසුණු අනතුර
01:09
Video thumbnail
අජිත්ගෙන් ලාල් කාන්තට සැර සත්තමක්.."කිසිම සමාවක් දෙන්න බැරි පහත් විවේචනයක් කළේ"
06:53


?