ශ්‍රේණිගත කිරීම් හි එක් ස්ථානයක් උඩට අඩිය තිබ්බ ශ්‍රී ලංකාව(ඡායාරූප)

ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත් ව සිටිනවා.

ඒ පසුගියදා නිමාවට පත් වූ ඉන්දීය – ශ්‍රී ලංකා තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගනිමින් ලැබූ ඓතිහාසික ජයත් සමගින්.

එම එක්දින තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව දැරූ අතර එහි පළමු තරගය සම වීම හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කෙරුණා.

ICC මගින් නිකුත් ක‍ර ඇති නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 07 වැනි ස්ථානයේ සිට 06 වැනි ස්ථානය දක්වා එකක් උඩට පැමිණ තිබෙනවා.

මෙම ලැයිස්තුවේ තවමත් පළමු තැන පසුවන්නේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමයි.

දෙවැනි ස්ථානය ඔස්ට්‍රෙලියාවටත් තෙවැනි තැන දකුණු අප්‍රිකාවටත් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ හැටි - වැඳගෙන ගැම්මට බහින නාමල්
01:16
Video thumbnail
අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධවල හිඟයක් තියෙනවා - රු.900ට තිබුණ පිළිකා ඖෂධය ගත්තේ රු.30,000 කට
01:26
Video thumbnail
නාමල් රැගෙන යද්දි මිනිස්සු වටවෙලා කිව්ව දේ - "හුණ්ඩු කොටා..බය වෙන්න එපා අපි ඉන්නවා ඕනි දේකට"
01:43
Video thumbnail
අත්අඩංගුවට ගත් නාමල් සහ ජොන්ස්ටන් කොටුව අධිකරණයට ගෙන ගිය හැටි
01:41
Video thumbnail
නීතිපතිට නීතිඥ මනෝජ්ගෙන් දැඩි චෝදනාවක් - නීතිපතිතුමෝ කැටයම් ක#පන්න ලෑස්ති වෙන්න එපා
07:40
Video thumbnail
අල්ලස් කොමිසම ඉදිරියේ නවතම තත්ත්වය මෙන්න - පොහොට්ටු ප්‍රබලයින් රැදී සිටින අයුරු
01:20
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
00:40
Video thumbnail
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
00:35
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03