AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාව උද්ධමනය අතින් ලොව තුන්වන තැනට පත්වේ…

හෑන්ක් උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව උද්ධමනය අතින් ලොව තුන්වන තැනට පත්වේ.ශ්‍රී ලංකාවට ඉහලින් ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යය සහ ලෙබනනයි.

මීට පෙර ශ්‍රී ලංකාව රැදී සිටියේ 6වන ස්ථානයේ ය.ස්ථාන 3කින් ඉදිරියට පැමිනි ශ්‍රී ලංකාව මේ වනවිට 119% උද්ධමන වේගයක් ද ලඟාකරගෙන තිබේ.

තවත් රටවල් දෙකක් පමනක් පසුකල පසු ශ්‍රී ලංකාවට ලැයිස්තුවේ පළමු තැන ගැනීමට හැකිවනු ඇත.


Image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?