Empty Ad
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාව උද්ධමනයෙන් අංක දෙකට පැමිණෙයි…

ශ්‍රී ලංකාව උද්ධමනයෙන් ස්ටීව් හැන්ක් දර්ශකයේ අංක දෙකට පැමිණ තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ උද්ධමන වේගය සීයට එක්සිය තිස් දෙකක් බවට පැමිණ ඇත.
ශ්‍රී ලංකාවට ඉදිරියෙන් රැඳී සිටින සිම්බාබ්වේ මේ වන විට සීයට දෙසිය පනස් හයක උද්ධමන වේගයක් සහිතව සිටී.

ආචාර්යය ස්ටීව් හැන්ක් පවසන පරිදි දැන් ශ්‍රී ලංකාව කළ යුත්තේ 1884 සිට 1950 දක්වා කල ආකාරයට මහ බැංකුව වෙනුවට වහාම මුදල් මණ්ඩලයක් ස්ථාපිත කිරීමය.

Image
image 50

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?