ශ්‍රී ලංකාව උද්ධමනයෙන් අංක දෙකට පැමිණෙයි…

ශ්‍රී ලංකාව උද්ධමනයෙන් ස්ටීව් හැන්ක් දර්ශකයේ අංක දෙකට පැමිණ තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ උද්ධමන වේගය සීයට එක්සිය තිස් දෙකක් බවට පැමිණ ඇත.
ශ්‍රී ලංකාවට ඉදිරියෙන් රැඳී සිටින සිම්බාබ්වේ මේ වන විට සීයට දෙසිය පනස් හයක උද්ධමන වේගයක් සහිතව සිටී.

ආචාර්යය ස්ටීව් හැන්ක් පවසන පරිදි දැන් ශ්‍රී ලංකාව කළ යුත්තේ 1884 සිට 1950 දක්වා කල ආකාරයට මහ බැංකුව වෙනුවට වහාම මුදල් මණ්ඩලයක් ස්ථාපිත කිරීමය.

Image
image 50



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01