AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක් යළිත් සෙළවෙයි

වැල්ලවාය සහ බුත්තල ප්‍රදේශවල අද යළිත් සුලු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ අද පෙරවරු 11.45ට පමණ මෙම කම්පන තත්ත්වය වාර්තා වූ බවයි.

භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙම භූ කම්පන තත්ත්වය රික්ටර් මාපකයේ ඒකක 3.2ක් ලෙසට සටහන් වී ඇති බවයි.

මෙම තත්වය සම්බන්ධයෙන් ජනතාව කලබලයට පත් නොවිය යුතු බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ.

විනාඩියක පමණ කාලයක් පොළව සෙළවීමත් සමග මොණරුන් ඇතුලු පක්ෂීන් ශබ්ද නගා කෑ ගැසු බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

බුත්තල, වැල්ලවාය සහ මොණරාගල ප්‍රදේශවල ගම්මන රැසකටම භු කම්පනය හොදින් දැනී තිබෙනවා.

භූ කම්පනයත් සමග මෙම ප්‍රදේශවල පාසල් දරුවන් එළිමහනේ ක්‍රීඩා පිටිවලට යවා ඇති අතර තට්ටු ගොඩනැගිලි වල වාසය කරන ජනතාව හා රාජ්‍ය සේවකයින් ආරක්ෂිත ස්ථන වෙත ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම කම්පන තත්වයත් සමග බුත්තල ප්‍රදේශයේ පාසල් රැසක පාසල් දරුවන් නිවෙස් වෙත යවා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මොණරාගල ආපදා කළමණකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ එව්.එම් රවීන්ද්‍ර කුමාර මහතා පැවසුවේ භු කම්පනය සම්බන්ධයෙන් පරීක්ෂ සිදු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?