AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව 2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 4.4ක් දක්වා වැඩි වී තිබෙනවා.

එය 23.2%ක වැඩිවීමක් බවයි මහ බැංකුව සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2023 වසරේ නොවැම්බර් මාසයේදී වාර්තා වූයේ ඩොලර් බිලියන 3.57ක් ලෙසටයි.

2023 දෙසැම්බර් සඳහා වාර්තා කරන ලද නිල සංචිත වත්කම්වලට චීනය සමඟ ඩොලර් බිලියන 1.4 ක පමණ මුදල් හුවමාරුව ඇතුළත් වූ බව මහ බැංකුව ප්‍රකාශ කළා.

එය භාවිතා කිරීම යම් කොන්දේසිවලට යටත් වන බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
9
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?