spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ ජාතික පාසැල්වලට 2023 වෙන්න යන දේ

ජනවාරි මාසය වනවිට ‘ජාතික පාසැල්’ කියන නාමය පාසැල් වලින් ඉවත් කිරීමට තමන් පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියා.

‘ජාතික පාසැල්’ වෙනුවට ප්‍රාථමික සහ ද්විතීයික යනුවෙන් පාසැල් නම් කිරීමට පියවර ගන්නා බවයි ඔහු පවසා සිටියේ.

පරිපාලනමය වශයෙන් සිදුවිය යුතු ප්‍රතිසංස්කරණයක් ලෙස මෙම ක්‍රමය ආරම්භ කිරීමට තමන් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?