මන්නා රමේෂ්ගේ ඔත්තුවෙන් අත් බෝම්බයක් සොයා ගැනේ

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන හා සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘මන්නා රමේෂ්ගෙන්’ සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී ඔහු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයා ගැනීමට හැකිවූ බව බස්නාහිර පළාතේ දකුණු අපරාධ කොට්ඨාසය පවසනවා.

අවිස්සාවේල්ල, යාලගම, නාපාවෙල ඔහුගේ නිවසේ සඟවා තිබියදීයි මෙම ජීව අත් බෝම්බය සොයාගෙන ඇත්තේ.

මන්නා රමේෂ් සතුව තිබූ ජීව අත් බෝම්බය ඔහුගේ නිවස තුළ වළ දමා තිබියදීත්, යතුරුපැදිය නිවස පිටුපස සඟවා තිබියදීත් සොයා ගැණුනා.

සැකකරු පැය 72ක කාලයක් බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49
Video thumbnail
ලසන්තගේ ඝා#නයට සම්බන්ධ හතර දෙනෙක්ව ඝා#නය කරලා
03:53
Video thumbnail
අන්තරේ - පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්..පොලිස් බැරියල් කඩාගෙන මල්වානේ නිවසට ගිය හැටි
04:14
Video thumbnail
දැන් වැඩියෙන්ම කෙඳිරි ගාන්නේ ජනාධිපතිතුමා - දයාසිරි සැරටම කියයි
13:36
Video thumbnail
අයහපත් කාලගුණය නිසා ඉදිරි පැය 36 තුළ රටටම වෙන්න යන දේ මෙන්න
02:48
Video thumbnail
ඇස් පනාපිටම ඇළට කඩා වැටුණු වෙළෙඳසැල
00:43