නෝර්වේහි මෝටර් රථයක් තුළ ශ්‍රී ලාංකිකයෙකු පිළිස්සී මියයයි

නෝර්වේ රාජ්‍යයේදී ශ්‍රී ලාංකිකයෙක් මෝටර් රථයක් තුළ පිළිස්සී මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා මීට වසර 6 කට ඉහතදී රැකියාවක් සඳහා නෝර්වේ රාජ්‍යයට ගොස් ඇති අතර බිරිඳ සහ දරුවන් දෙදෙනාද යාපනයෙන් එරටට රැගෙන ගොස් එහි දිවි ගෙවා තිබෙනවා.

මෙලෙස මියගොස් අත්තේ යාපනයේ පදිංචි දෙදරු පියෙකු වන අරසරත්නම් දුෂ්‍යන්තන් නම් පුද්ගලයෙක්.

මෙම සිද්ධිය ඝාතනයක්ද? සියදිවි නසා ගැනීමක්ද? යන්න සොයාබැලීම සඳහා නෝර්වේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49
Video thumbnail
ලසන්තගේ ඝා#නයට සම්බන්ධ හතර දෙනෙක්ව ඝා#නය කරලා
03:53
Video thumbnail
අන්තරේ - පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්..පොලිස් බැරියල් කඩාගෙන මල්වානේ නිවසට ගිය හැටි
04:14
Video thumbnail
දැන් වැඩියෙන්ම කෙඳිරි ගාන්නේ ජනාධිපතිතුමා - දයාසිරි සැරටම කියයි
13:36
Video thumbnail
අයහපත් කාලගුණය නිසා ඉදිරි පැය 36 තුළ රටටම වෙන්න යන දේ මෙන්න
02:48
Video thumbnail
ඇස් පනාපිටම ඇළට කඩා වැටුණු වෙළෙඳසැල
00:43