ඇමරිකාවෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

රෆා ඉලක්ක කරගනිමින් භූමි මෙහෙයුමක් දියත් කළහොත් එක්සත් ජනපදය ආයුධ සැපයීම නතර කරන බවට ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබෙනවා.

ඔහු CNN සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ “ඊශ්‍රායලය ආරක්‍ෂිත බව තහවුරු කිරීමට තමා දිගටම කටයුතු කරන” බවයි.

එක්සත් ජනපදයේ විරෝධය නොතකා, ඊශ්‍රායලය රෆා වෙත මහා පරිමාණ ආක්‍රමණයක් දියත් කිරීමට සූදානම් වනවා. දකුණු ගාසා තීරයේ ජනාකීර්ණ රාෆා, හමාස් සංවිධානයේ අවසාන ප්‍රධාන බලකොටුවයි.

ගාසා තීරයේ අනෙකුත් ප්‍රදේශවලින් පැමිණි සරණාගතයින් එහි රැඳී සිටීම හේතුවෙන් රෆා හි සිදුකරන මෙහෙයුමකින් සිවිල් වැසියන්ට බරපතල හානි සිදුවිය හැකි බවට එක්සත් ජනපද නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14