ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සංවර්ධනයට චීනයේ අඛණ්ඩ සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා චීනයේ අඛණ්ඩ සහාය හිමිවන බව චීන විදේශ අමාත්‍ය කුඉන් ගැන්ග් සඳහන් කරනවා.

මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සමඟ ඊයේ (25) පැවති සකච්ඡාවක දී චීන විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාවට හැකි උපරිමයෙන් සහය දක්වන බව පැවසූ ඔහු සහයෝගීතාව පිළිබඳ ආදර්ශයක් සපයමින් චීනය කටයුතු කරන බවයි වැඩිදුරටත් පවසා ඇත්තේ.

නිල සංචාරයක් සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පසුගිය සෙනසුරාදා චීනයේ බීජිං නුවර බලා පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47