AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් හිමිව තිබෙනවා.

මෙම රන් පදක්කම ජයග්‍රහණය කළේ කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුෂි කරුණාරත්නයි.

ඇය 2:00. 66ක කාලයකින් තරගය නිම කළේ නව ජාතික වර්තාවක් ද පිහිටුවමින්.

එමෙන්ම තරුෂිගේ ජයග්‍රහණය නව ආසියානු ශූරතාවලි වාර්තාවක් ද වනවා.

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව නියෝජනය කළ ගයන්තිකා අබේරත්න විසින් දිනාගනු ලැබුවා.

25 වන ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?