ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් හිමිව තිබෙනවා.

මෙම රන් පදක්කම ජයග්‍රහණය කළේ කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුෂි කරුණාරත්නයි.

ඇය 2:00. 66ක කාලයකින් තරගය නිම කළේ නව ජාතික වර්තාවක් ද පිහිටුවමින්.

එමෙන්ම තරුෂිගේ ජයග්‍රහණය නව ආසියානු ශූරතාවලි වාර්තාවක් ද වනවා.

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව නියෝජනය කළ ගයන්තිකා අබේරත්න විසින් දිනාගනු ලැබුවා.

25 වන ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04