ශ්‍රී ලංකාවට කාසියේ වාසිය – පළමුව පිතිකරණය තෝරා ගනියි (ඡායාරූප)

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට (13) පෙර දිනාගත්තා.

තරගය අද පස්වරු 2.30ට දිවා – රාත්‍රී තරගයක් ලෙස රන්ගිරි දඹුල්ලේ දී ආරම්භ වනු ඇති.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

අද තරගයට වනිඳු හසරංගගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ජෙෆ්‍රි වැන්ඩර්සේ කැඳවා තිබෙනවා.

මේ වන තෙක් එක්දින තරග 102ක් දෙපිළ අතරම පවත්වා ඇති අතර එහි වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් හිමිකරගෙන සිටින්නේ නවසීලන්තයයි.

ඔවුන් එක්දින තරග 52ක් දිනා ඇති අතර ශ්‍රී ලංකාව දිනා ඇත්තේ තරග 41ක් පමණයි.

ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව සිය මව්බිමේ දී එක්දින තරගාවලි ජයක් 17 වරක් හිමිකරගෙන තිබෙනවා.

නවසීලන්තය සිය මව්බිමේ දී එක්දින තරග ශ්‍රී ලංකාවට එරෙහිව 30ක් ජයගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?