AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රීලනිප සංවිධායකවරුන්ගේ රැස්වීමෙන් ජාතික සංවිධායක දුමින්ද දිසානායකව හලයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද (10) දිනයේ පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම රැස්වීම සඳහා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායකට කැඳවීමක් සිදු නොකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් අද දිනයේ පැවැත්වීමට නියමිත සංවිධායකවරුන්ගේ රැස්වීම වර්ජනය කිරීමට ඇතැම් දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් තීරණය කර ඇති බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?