ශ්‍රීලනිපයේ 72 වන සංවත්සරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය අද (02) දිනට යෙදී තිබෙනවා.

ඒ, අනුව මෙම සංවත්සර සැමරුම හෙට (03) දිනයේ කොළඹ දී පැවැත්වීමට නියමිත බවයි එම පක්ෂය නිවේදනය කරන්නේ.

“එක්වෙමු – වෙනසකට සැරසෙමු” යන්න මෙවර නිදහස් පක්ෂයේ සංවත්සර සැමරුමේ තේමාව වී තිබෙනවා.

ඒ, අනුව මෙවර සංවත්සර උත්සවය එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පක්ෂයේ ප්‍රධානීන්, දිස්ත්‍රික්, ආසන සංවිධායකයන්, කාන්තා සංවිධානය, තරුණ සංවිධානය ඇතුළු පාක්ෂිකයන්ගේ සහභාගිත්වයෙන් හෙට පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතයි.

සංවත්සර සැමරුම මීට පෙර හෙට්ටිපොළ දී පැවැත්වීමට තීරණය කර තිබුණ ද පවතින තත්ත්වය හමුවේ පසුව එය කොළඹ දී පැවැත්වීමට තීරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?