ශර්මාගේ ලෝක කුසලාන පිටියේ වාර්තාව රාහුල් එක් පන්දුවකින් උදුරාගනී

එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ඉන්දීය ක්‍රීඩකයෙක් රැස්කළ වේගවත්ම ශතකය වාර්තා කරන්නට ඉන්දීය මැදපෙළ පිතිකරු ලෝකේශ් රාහුල්ට අද (12) හැකියාව ලැබුණා.

නෙදර්ලන්තය සමඟ පැවති තරගයේ දී රාහුල් මෙම දස්කම දැක්වීමට සමත් වූ අතර, ඔහු ශතකය රැස් කිරීම සඳහා වැයකළ පන්දු සංඛ්‍යාව 62ක්.

හතරේ පහර 11ක් සහ හයේ පහර 04ක් සමඟින් රාහුල් අද රැස්කළ ලකුණු සංඛ්‍යාව 102ක්.

ඉන්දීය නායක රෝහිත් ශර්මා මීට පෙර ඉන්දියාව වෙනුවෙන් වේගවත්ම ලෝක කුසලාන ශතකයට හිමිකම් කී අතර ඔහු ඒ සඳහා පන්දු 63ක් වැයකර තිබුණා.

ඇෆ්ගනිස්තානයට එරෙහිව ෂර්මා මෙම දස්කම දක්වා තිබුණේ දිල්ලි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ මේ දක්වා තරඟ 09 කදී ලෝකේශ් රාහුල් ලකුණු 347ක් රැස්කරගෙන ඇත්තේ 69.40ක සාමාන්‍යයක් සහ 93ට වැඩි ප්‍රහාරක වේගයක් ද සමඟින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?