ශන්ටෝට නායකත්වයෙන් යන්න නොදෙයි

ඇෆ්ගනිස්තානයට එරෙහිව එළඹෙන සතියේ ආරම්භ වන එක්දින තරගවලියේ බංග්ලාදේශ නායකයා ලෙස නජ්මුල් හොසේන් ශන්ටෝ පත්කර තිබෙනවා.

ඒ, ඔහු නායකත්වයෙන් ඉවත්වන බවට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙන පසුබිමකයි.

දකුණු අප්‍රිකාව සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලියෙන් පසු තමන් නායකත්වයෙන් ඉවත්වන බවට නජ්මුල් හොසේන් එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරගාවලියේ දී නායකයා ලෙස කටයුතු කිරීමට ඔහුගෙන් ඉල්ලමක් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් පසුගිය දා පැවසුවේ මෙම තරගාවලියේ බංග්ලාදේශ පිළේ උප නායකයින් ලෙස
මෙහීදි හසන් මිරාස් සහ ටස්කින් අහමඩ් කටයුතු කරනු ඇති බවයි.

ඒ, අනුව බංග්ලාදේශ ක්‍රිකට් නව නායකයා ලෙස නායකත්ව සාකච්ඡාවේ මොවුන් දෙදෙනාගේ නම් ඉදිරියෙන් ඇති බව සඳහන්.

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 06 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී ආරම්භවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?