වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරයේ “දඟකාරි“ කිව්වොත් හරි.. ඇය සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය කතාබහට ලක්වන චරිතයක්. කොහොම වුණත් පසුගිය දවසක ඇය අපූරූ ඡායාරූපයක්, ඇගේ ඉන්සටග්‍රෑම් පිටුවට එකතු කරලා තිබුණා.
ඒ ආදරණීය සටහනකුත් එක්ක…
මතකයි එදා මං හිනාවුණා, ඒ එයා මගෙ කියලා හිතලා, නෑ ඒ හිනාව එයාගේ, ඉතින්, අයිති ඇය කෙතරම් පින්වංතද,,
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
35