AFC Banner
AFC Banner
Empty Ad

වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

පවුලේ ඥාතීන් සඳහන් කළේ පසුගියදා නිවසේදී ඇද වැටීම හේතුවෙන් කොමසාරිස්වරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙසට කටයුතු කළ නිමල් කරුණාසිරි මහතා අභාවප්‍රාප්ත වන විට 63 හැවිරිදි වියෙහි පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
10
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?