වෙළඳසැලක් බිඳ රුපියල් හතලිස් හත් ලක්ෂ පනස් දහසක් කොල්ලකෑ 5ක් අත්අඩංගුවට (ඡායාරූප)

මොණරාගල නගරයේ ඇති වෙළඳසැලක් බිඳ එහි තිබූ රුපියල් හතලිස් හත් ලක්ෂ පනස් දහසක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනක් ඇතුළු පස් දෙනෙකු මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් විසින් අදාල වෙළඳසැලට ඇතුළු වී එහි තිබූ මුදල් මෙලෙස කොල්ලකා ඇති අතර එලෙස කොල්ලකන ලද මුදල්වලින් කොටසක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොණරාගල සහ තිස්සමහාරාමය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Image 2024 02 08 at 08.36.42 1
WhatsApp Image 2024 02 08 at 08.36.42
WhatsApp Image 2024 02 08 at 08.36.41 1
WhatsApp Image 2024 02 08 at 08.36.41
WhatsApp Image 2024 02 08 at 08.36.40
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26