වෙදලසැලකදී කාන්තාවන් සිවු දෙනෙකු නිරුවත් කර පහර දෙති

ෆයිසලාබාද්හි වෙළඳ සැලක් තුළ දී කාන්තාවන් සිව් දෙනකුට නිරුවත් කොට පහර දීමේ වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.

පොලීසිය සඳහන් කරන්නේ වතුර බෝතලයක් ඉල්ලමින් වෙළඳසැලකට පැමිණි මෙම පිරිසට එසේ නිරුවත් කර පහර දී ඇති බවයි.

වෙලදසැලේ හිමිකරු සඳහන් කර ඇත්තේ සොරකම් කිරීම සඳහා එම පිරිස පැමිණි බවට චෝදනා කරමින් වෙලදසැලේ සහායකයන් මෙම පිරිසට පහරදී ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් දැනට සැකකරුවන් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

https://youtu.be/iNmJ3aDxjhI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?