AFC Banner
Empty Ad
Empty Ad

වෙඩි වැදීමෙන් රුවන්වැලියේ පොලිස් නිලධාරියෙක් මරුට

අනුරාධපුරයේ පොලිස් නිලධාරියෙක් වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙලෙස මියගොස් ඇත්තේ රුවන්වැලි සෑය පොලිස් මුරපොළේ රාජකාරියේ නිරත ව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු අද (11) අලුයම මෙම වෙඩි වැදීමට මුහුණ පා ඇති අතර; වාර්තා වන තොරතුරු පරිදි හෙතෙම තම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා සියදිවි නසාගෙන ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?