AFC Banner
AFC Banner
Empty Ad

වීරකැටියේ වෙඩි තැබීමක්

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ නිවස අසල අද (09) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධියෙන් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව ද පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?