AFC Banner
Empty Ad
Empty Ad

වීරකැටියම භීතියට පත්කරමින් පුද්ගලයෙකු ඝාතනය කරයි

කැපුම් තුවාල සහිතව ඝාතනයට ලක්වූ පුද්ගලයකුගේ සිරුරක් වීරකැටිය, දෙබොක්කාව – බුවැලිආර මාර්ගයේ කැකුණයාය ප්‍රදේශයේදී අද පෙරවරුවේ සොයාගෙන ඇතැයි වීරකැටිය පොලිසිය කියයි.

වීරකැටියේ පදිංචි “වෑකඳවල සනී” නම් අන්වර්ථ නාමයකින් ප්‍රසිද්ධ අයකු මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

මෙම පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය සැකකරයි.

වීරකැටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?