වීරකැටියම භීතියට පත්කරමින් පුද්ගලයෙකු ඝාතනය කරයි

කැපුම් තුවාල සහිතව ඝාතනයට ලක්වූ පුද්ගලයකුගේ සිරුරක් වීරකැටිය, දෙබොක්කාව – බුවැලිආර මාර්ගයේ කැකුණයාය ප්‍රදේශයේදී අද පෙරවරුවේ සොයාගෙන ඇතැයි වීරකැටිය පොලිසිය කියයි.

වීරකැටියේ පදිංචි “වෑකඳවල සනී” නම් අන්වර්ථ නාමයකින් ප්‍රසිද්ධ අයකු මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

මෙම පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය සැකකරයි.

වීරකැටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38