විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කර රිය පදවන රියදුරන් හඳුනාගන්න විශේෂ උපකරණයක් – නියමු ව්‍යාපෘතිය අද සිට

විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ විශේෂ උපකරණයක් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි හඳුන්වාදීමට නියමිත බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ජී. ජේ. සේනාධීර පවසනවා.

මෙහි නියමු ව්‍යාපෘතිය අද (17) දිනයේ සිට කොළඹ රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා යටතේ ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

මේ අතර ඉදිරියේ දී රථ වාහන වැරදි සම්බන්ධයෙන් ගෙවිය යුතු සියලු දඩ මුදල් ගෙවීම GovPay හරහා මාර්ග ගත ක්‍රමයට පමණක් ගෙවීමට සිදුවන බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම රථ වාහන වැරදි සිදුකරන රියදුරන්ට අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ඉදිරියේ දී ආරම්භ කරන බව සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08