විශේෂ මෙහෙයුමෙන් 83ක් අත්අඩංගුවේ

පාතාල සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් අද අලුයම ආරම්භ කළ විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයන් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතරින් 45 දෙනෙකු මත්ද්‍රව්‍ය වැරදි සඳහා පොලිසියට අවශ්‍යව සිටි පිරිසක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?