AFC Banner
Empty Ad
Empty Ad

විශේෂ කාර්ය බලකායේ සෙබලෙක් වෙඩි වැදී ජිවිතක්ෂයට

වෙඩි වැදී මියගිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙක්ගේ සිරුරක් හමුවී තිබෙනවා. ඔහුගේ රාජකාරි ස්ථානයේදීම ගිනි අවියක් ක්‍රියාත්මක වී මෙම සිදුවීම සිදුවී ඇති බව සඳහන්.

සිරුර මේ වනවිට දියතලාව මූලික රෝහලට රැගෙනවිත් ඇති අතර මරණයට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මක කරනවා.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ අදාළ නිලධාරියා හපුතලේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් බවය.

ඔහුගේ හිස ප්‍රදේශයට වෙඩි වැදුණු පහරක් ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?