ඉරානයට එරෙහි ප්‍රහාරයන් හමුවේ ලන්ඩන් වැසියන් මහ පාරට

ඉරානයට එරෙහි පහරදීම් නතර කරන ලෙස ඉල්ලා එංගලන්තයේ අගනුවර වන ලන්ඩනයේ වෙසෙන ජනතාව විසින් පෙළපාළි සංවිධානය කර තිබුණා.

ඉරානයට සිදු කෙරෙන පහරදීම්වලට විරෝධය දක්වමින් අද (07) දිනයේ දී මධ්‍යම ලන්ඩනය හරහා අවම වශයෙන් විරෝධතාකරුවන් 5,000 ක් පමණ පෙළපාළි සඳහා සහභාගී වූ බව එරට පොලිසිය පවසනවා.

වොක්ෂෝල් හි එක්සත් ජනපද තානාපති කාර්යාලය දෙසට පෙළපාළි ගිය විරෝධතාකරුවන්, “අපි ජනතාව, අපි නිහඬ නොවනු ඇත” සහ “දැන්, දැන්, දැන් බෝම්බ හෙලීම නවත්වන්න” යනුවෙන් විරෝධතා පාඨ ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00