විශේෂ කාර්ය බලකායේ සෙබලෙක් වෙඩි වැදී ජිවිතක්ෂයට

වෙඩි වැදී මියගිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙක්ගේ සිරුරක් හමුවී තිබෙනවා. ඔහුගේ රාජකාරි ස්ථානයේදීම ගිනි අවියක් ක්‍රියාත්මක වී මෙම සිදුවීම සිදුවී ඇති බව සඳහන්.

සිරුර මේ වනවිට දියතලාව මූලික රෝහලට රැගෙනවිත් ඇති අතර මරණයට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මක කරනවා.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ අදාළ නිලධාරියා හපුතලේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් බවය.

ඔහුගේ හිස ප්‍රදේශයට වෙඩි වැදුණු පහරක් ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23