විශ්ව සාම සම්මේලනයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක(ඡායාරූප)

විශ්ව සාම සම්මේලනයේ (Universal Peace Federation) නියෝජිතයින් පිරිසක් සිව් දින සංචාරයක් සදහා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියා.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුවයි.

විශ්ව සාම සම්මේලනය යනු ආගම්,රාජ්‍යයන්, සිවිල් සමාජය සහ පෞද්ගලික අංශය ආදී විවිධ පාර්ශවවලින් සැදුම් ලත් ජාත්‍යන්තර ජාලයක්.

ලෝක සාමය සාක්ෂාත් කර ගැනීම මෙම සංවිධානයේ මූලික අරමුණ වන අතර එහි ආසන්න සමුළුව ඉකුත් මාසයේ දකුණු කොරියාවේ සෝල් අගනුවරදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වුණේ මෛත්‍රීපාල සිරිසේන මහතායි.

දිවයිනට පැමිණි පිරිස අතර විශ්ව සාම සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය යුන් යොන්ග් – හො (Dr: Yun Yong – Ho ) මහතාද සිටිනවා.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොලේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිගනු ලැබුවා.

ඔවුන් සිය සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද මුණගැසීමට ද නියමිතයි.

IMG 20230323 184642 scaled
IMG 20230323 WA0062 2
IMG 20230323 WA0063 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35