AFC Banner
Empty Ad
Empty Ad

විශ්ව ප්‍රනාන්දු වෙනුවට නවකයෙක් ශ්‍රී ලංකා සංචිතයට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ ආරම්භවීමට නියමිත දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කමක් සිදුව තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු වෙනුවට දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

පුහුණුවීම් අතර තුර ඇති වූ සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් විශ්ව ප්‍රනාන්දු සංචිතයෙන් ඉවත්ව ඇති අතර, ඔහු ඔහු ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට වෙත යොමුකර ඇති බවයි ක්‍රිකට් ආයතන සඳහන් කළේ.

දෙරට තරග දෙවන ටෙස්ට් තරගය ලබන 26 වනදා ගාල්ලේ දී ආරම්භවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?