AFC Banner
Empty Ad

විශ්වවිද්‍යාලවලට දින දෙකක් නිවාඩු

එළඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

ලබන 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමේ දී රාජ්‍ය විශ්ව විද්‍යාල කාර්යමණ්ඩලවලට මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට ද ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?