Saturday, November 9, 2024
Empty Ad
Empty Ad
AFC Banner

විශ්වවිද්‍යාලවලට දින දෙකක් නිවාඩු

එළඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

ලබන 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමේ දී රාජ්‍ය විශ්ව විද්‍යාල කාර්යමණ්ඩලවලට මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට ද ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව යන්නේ ඒකාධිපති පාලනයකට #npp #akd
06:10
Video thumbnail
අල්ලිරාජාගේ සල්ලිවලින් නැටවුණු ලොක්කෝ මෙන්න - නම් ගම් එක්ක මාධ්‍ය හමුවේ එළියට
07:49
Video thumbnail
අද කිසිම කෙනෙක්ට කෙඳිරිගාන්න අයිතියක් නෑ #akd #npp
03:12
Video thumbnail
හිටපු ජනපතිට තදවෙලා ජාතිය අමතලා අනුරටත් අමතයි
11:28
Video thumbnail
ජනාධිපති දඹුල්ල දෙවනක් කළ සුපිරි කතාව - "ආය මේ ලංකාවේ චණ්ඩින්ට දේශපාලනය නෑ" #akd #npp
05:27
Video thumbnail
ඇමති විජිත තනියම හයිය පෙන්නපු හැටි
01:38
Video thumbnail
සජිත්ට කඳුළු පනින්න අමතයි - මේ කතාවනම් - සැර වැඩිද මන්දා #sajithpremadasa #election2024
05:51
Video thumbnail
චී..චී...ඕන් මාලිමාවේ කැත වැඩ අතේ මාට්ටු - බඩු පැකට් - පුහුල් හොරා කරෙන් දැනේ
07:36
Video thumbnail
රංජන්ගේ ෆොටෝ ලීක් වෙයි - මාධ්‍ය හමුවේ සියල්ල එළියට
12:59
Video thumbnail
කොච්චර උගතෙක් උනත් ප්‍රායෝගිත නැත්තන් - සාර්ථක දේශපාලනඥයෙක් නෙවෙයි
02:15

?