AFC Banner
Empty Ad
Empty Ad

විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට බඳවාගැනීම ලබන සතියේ

වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස විශ්‍රාමික වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු යළි සේවයට බඳවා ගැනීම එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ, අනුව කොන්ත්‍රාත් පදනම මත එම විශ්‍රාමික වෛද්‍යවරුන් නැවත සේවයට බඳවා ගැනීමටයි සැලසුම වී ඇත්තේ.

මෙලෙස විශ්‍රාමික වෛද්‍යවරු සේවයට ගැනීමේ දී ඔවුන්ගේ ශාරීරික සහ මානසික යෝග්‍යතාව පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?