AFC Banner
Empty Ad
Empty Ad

විශ්‍රාමික ලුතිනන් කර්නල් රත්නප්‍රියබන්දු සජබය සමඟ එක්වෙයි

විශ්‍රාමික ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්.රත්නප්‍රිය බන්දු අද (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන බලවේගය හා එක් වුණා.

විපක්ෂ නායකවරයා විසින් ඔහුව දේශීය හා විදේශීයව ජාතික සමගිය, සාමය, සංහිඳියාව ඇති කිරීමේ සමගි ජන බලවේග කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කරනු ලැබුවා.

යුද හමුදාවේ සේවය කරන කාලය තුළ ඔහු පෙන් වූ දක්ෂතා හේතුවෙන් රණ වික්‍රම සහ රණ ශූර පදක්කම් ද්විත්වයෙන් දෙවරක් පිදුම් ලැබූ අතර, ඊට අමතරව දේශපුත්‍ර සම්මානය, රිවිරැස මෙහෙයුම් පදක්කම, පුර්ණ භූමි පදක්කම ආදී සම්මාන හා පදක්කම් රාශියකින් ද පිදුම් ලැබූ රණ විරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?