විලේජ් ලංකා “දෑ අභිමානී” කාන්තා සම්මාන ප්‍රදානෝත්සවයේ අයදුම්පත් භාරගැනීම ඇරඹේ

ශ්‍රී ලාංකීය දිරිය දියණියන් ඇගයීමේ විලේජ් ලංකා “දෑ අභිමානී” කාන්තා සම්මාන ප්‍රදානෝත්සවයේ දෙවන අදියර මෙවර ද පැවැත්වීමට නියමිතයි.

ඒ, අනුව මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ වී තිබෙනවා.

අයදුම්පත් භාර ගැනීම ලබන පෙබරවාරි මස 15 දින දක්වා සිදු කෙරෙනවා.

“දෑ අභිමානී” කාන්තා සම්මාන ප්‍රදානෝත්සවය 2024 මාර්තු මස 08 වන දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

බාධක බිඳ දමා දිරියෙන් නැගිට විවිධ කේෂ්ත්‍රයන්හී ජය කෙහෙළි නංවමින් දැයේ උන්නතිය උදෙසා තම දැනුම බුද්ධිය හා ශ්‍රම දායකත්වය ලබාදෙන පරමාදර්ශී කාන්තාවන් හට අපමණ අගයක් ගරුත්වයක් ලබාදීම “දෑ අභිමානී” කාන්තා සම්මාන ප්‍රදානෝත්සවයේ අරමුණයි.

English Application:
Google From : https://bit.ly/VLDA2024APPLYEn
Download PDF : bit.ly/VLDA2024APPLYPDFEn

සිංහල අයදුම්පත:
Google From : https://bit.ly/VLDA2024APPLYSn
Download PDF : bit.ly/3vytrBD

தமிழ் விண்ணப்பம் :
Google From : https://bit.ly/VLDA2024APPLYTm

E-mail : [email protected]

WhatsApp Image 2024 01 23 at 1.11.32 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?