විලේජ් ලංකා “දෑ අභිමානී” කාන්තා සම්මාන ප්‍රදානෝත්සවයේ අයදුම්පත් භාරගැනීම ඇරඹේ

ශ්‍රී ලාංකීය දිරිය දියණියන් ඇගයීමේ විලේජ් ලංකා “දෑ අභිමානී” කාන්තා සම්මාන ප්‍රදානෝත්සවයේ දෙවන අදියර මෙවර ද පැවැත්වීමට නියමිතයි.

ඒ, අනුව මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ වී තිබෙනවා.

අයදුම්පත් භාර ගැනීම ලබන පෙබරවාරි මස 15 දින දක්වා සිදු කෙරෙනවා.

“දෑ අභිමානී” කාන්තා සම්මාන ප්‍රදානෝත්සවය 2024 මාර්තු මස 08 වන දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

බාධක බිඳ දමා දිරියෙන් නැගිට විවිධ කේෂ්ත්‍රයන්හී ජය කෙහෙළි නංවමින් දැයේ උන්නතිය උදෙසා තම දැනුම බුද්ධිය හා ශ්‍රම දායකත්වය ලබාදෙන පරමාදර්ශී කාන්තාවන් හට අපමණ අගයක් ගරුත්වයක් ලබාදීම “දෑ අභිමානී” කාන්තා සම්මාන ප්‍රදානෝත්සවයේ අරමුණයි.

English Application:
Google From : https://bit.ly/VLDA2024APPLYEn
Download PDF : bit.ly/VLDA2024APPLYPDFEn

සිංහල අයදුම්පත:
Google From : https://bit.ly/VLDA2024APPLYSn
Download PDF : bit.ly/3vytrBD

தமிழ் விண்ணப்பம் :
Google From : https://bit.ly/VLDA2024APPLYTm

E-mail : [email protected]

WhatsApp Image 2024 01 23 at 1.11.32 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27