AFC Banner
Empty Ad
Empty Ad

විලියම්සන්ට ආබාධයක්…

නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ගේ වැලමිටක පවතින ආබාධ තත්ත්වය සුවකර ගැනීම සදහා සති 8- 9ක් පමණ ගත වනු ඇති බව නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසනවා.

එම නිසා බංග්ලාදේශය සමග ඉදිරියේ දී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇති.මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් විලියම්සන් පසුගිය කාලය පුරාවටම අපහසුතාවයට පත් වුණා.

මෙම ආබධය නිසා විලියම්සන්ට ශල්‍යකර්මයකට මුහුණ දීමට අවශ්‍ය නොවනු ඇති බවයි නවසීලන්ත පුහුණුකරු සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?