විරෝධතාවයක් සඳහා ගුරුවරු අදත්, ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට (වීඩියෝ)

ජාතික පාසල්වල අවුරුදු 03කර වඩා වැඩි කලක් සේවය කරන ලද අධ්‍යයන මෙන්ම අනධ්‍යයන සේවකයින්ගේ දරුවන් ඔවුන් සේවය කරනු ලබන පාසැල සඳහා ඇතුළත් කිරීම වෙනුවෙන් ලබා දී තිබූ වරප්‍රසාදය 2025 වසරේ සිට අහෝසි කිරීම සඳහා විරෝධය දැක්වීමට සහ මේ පිළිබදව ජනාධිපතවරයා සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බවට පවසමින් ජාතික පාසල්වල සේවය කරනු ලබන අධ්‍යයන සහ අනධ්‍යයන සේවකන් පිරිසක් අද (05) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්ව සිටියා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු බලධාරීන් රැසක් සමඟ සාකච්ඡා සිදු කළද ඔවුන්ගෙන් මේ සඳහා විසඳුමක් නොලැබුණු බවයි විරෝධතාකරුවන් පවසා සිටියේ.

මෙම විරෝධතාවය සඳහා එම සේවකයින්ගේ දරුවන් ද සහභාගී වී සිටි ආකාරය දැකගත හැකිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
8
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33