විරෝධතාවක් නිසා බේස්ලයින් මාර්ගය ඔරුගොඩවත්තෙන් වැසේ

ඉන්ධන ඉල්ලා සිදුකරන විරෝධතාවක් හේතුවෙන් බේස්ලයින් මාර්ගය ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වනවා.

මේ අතර එවැනිම විරෝධතාවක් හේතුවෙන් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගය ගාල්ල, දෙවට මංසන්ධියෙන් අවහිර වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?