විරෝධතාකරුවන්ට පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස්

අද විරෝදතාවයේ නියෙලුනු විරෝධතාකරුවන්ට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම විරෝධතාකරුවන් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසල බැංකු මාවතට ඇතුලුවීමට උත්සාහ කළ අවස්ථාවේදි මෙලෙස ජල සහ කඳුළු ගෑස් එල්ල කර තිබෙනවා.

දින 50ක් සම්පූර්ණ වීම වෙනුවෙන් අද සංවිධාන කර ඇති විරෝධතාවට එක්වන විරෝධතාකරුවන්ට කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් ද නිකුත් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !