ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ගාලුමුවදොර පිටියේ විරෝධතාව පවතින ප්රදේශයට තවත් පිරිසක් ඇතුළු වී සිටිති.
ඔවුන් එම විරෝධතාව කරුවන්ට විරෝධී සටන් පාඨ කියමින් සිටිති.
මේ හේතුවෙන් විරෝධතා භූමිය යම් උණුසුම් තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුවීමෙන් පවතී.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
19




