නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මේ වනවිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
36
+1
1
+1
1
+1
1
+1
3














