විපක්ෂ නායක අත්සන් තබමින් වැඩ අරඔයි

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින්  ගෙන එනු ලබන විශ්වාසභංගය සහ ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අත්සන්කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (12) සිය මන්ත්‍රී කණ්ඩායම සමඟ විපක්ෂ නායක කාර්යාලයේ දී ඊට අදාළ අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

තමන් එම විශ්වාසභංගයට සහ දෝෂාභියෝගයට අත්සන් තැබූ බවට සඳහනක් කරමින් විපක්ෂ නායකවරයා සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් ද එක්කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
59
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?