විනාශකාරී ආයුධ නීතිවිරෝධී වෙළෙඳාමට එරෙහිව ඔස්ට්‍රේලියාවත් සටනට

Pacific Protector 2024 අභ්‍යාසය සාර්ථකව නිම කිරීමත් සමඟ මහා විනාශකාරී ආයුධ (WMD) නීතිවිරෝධී වෙළඳාමට එරෙහිව සටන් කිරීමට ඔස්වට්‍රෙලියාව මෑතකදී සිය කැපවීම නැවත තහවුරු කර තිබෙනවා.

NGO C4ADS ට අනුව, නීතිවිරෝධී ආයුධ වෙළෙඳාමේ වාර්ෂික වටිනාකම ඩොලර් බිලියන 7කට අධිකයි.

සැප්තැම්බර් 24 සිට 27 දක්වා සිඩ්නි හි පැවති Pacific Protector 2024 අභ්‍යාසය, විනාශකාරී ආයුධ පැතිරීම වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරන ලද ගෝලීය හවුල්කාරිත්වයක් වන Proliferation Security Initiative (PSI) හි කොටසකි.

ඔස්ට්‍රෙලියාව PSI හි ආරම්භක සාමාජිකයෙකු වනවා.

මෙවර අභ්‍යාසය ඉන්දු-පැසිෆික් කලාපයේ රටවල නීති විරෝධී විනාශකාරී ආයුධ සම්බන්ධ ක්‍රියාකාරකම් කඩාකප්පල් කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම අරමුණු කර ගැණුනා.

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 29ක් අභ්‍යාසයට එක් වූ අතර වාර්ෂික PSI මෙහෙයුම් කණ්ඩායම් රැස්වීමේ දී චිලී රාජ්‍යය මුලපිරීමේ නවතම සාමාජිකයා ලෙස පිළිගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?