විදේශ ප්‍රේෂණ ඉහළට

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ විදේශ ප්‍රේෂණ ඉහළ ගොස් ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

එය 2021 දෙසැම්බර් මාසයේදී පැවති ඇමෙරිකානු ඩොලර් මිලියන 325.2 සිට 2022 දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6 දක්වා ඉහළ ගොස් ඇති බවයි අමාත්‍වරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2021 වසරේ දෙසැම්බර් මාසය හා සැසඳීමේදී මෙය 46%ක එනම් ඩොලර් මිලියන 150ක වැඩිවීමක් බවයි.

ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 384.4ක් ලෙස සටහන් වී තිබුණා.

Manusha
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?