AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් ශ්‍රමිකයින්ගේ ඉපැයීම් සඳහා බලනොපාන නීතිය මෙන්න

අපනයන ඉපැයීම් සඳහා අදාළ වන රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ඉපයීම් සඳහා බල නොපවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටිනවා.

ඒ අනුව බලපත්‍රලාභී බැංකු හරහා හෝ වෙනත් නීත්‍යානුකූල මාර්ගවලින් ඔවුන් මෙරටට එවන විනිමය විදේශ මුදල්වලින් මෙරට ඕනෑම වාණිජ බැංකුවක තැන්පත් කළ හැකිවනු ඇත.

ඒවා රුපියල්වලට පරිවර්තනය කිරීම අනිවාර්ය නොවන අතර, එසේ කරන්නේ නම් ඒ සඳහා මහ බැංකුව අනුමත විනිමය අනුපාතයට අමතරව අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් දහයක අතිරේක දිරිදීමනාවක් ලබන 31 වැනිදා දක්වා ලබාදෙනු ඇති.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Press Release on Repatriation and Conversion of Export Proceeds and the Incentive Scheme to attract Higher Workers Remittances S 1
Press Release on Repatriation and Conversion of Export Proceeds and the Incentive Scheme to attract Higher Workers Remittances S 2
news
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?